ගීතාවලිය 91:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු තම දූතයන්ට ඔබව ආරක්ෂා කිරීමට අණ දෙන්නේය.+එසේය, ඔබ ගන්නා සෑම පියවරකදීම ඔබව ආරක්ෂා කරන ලෙස අණ දෙන්නේය.+ ගීතාවලිය 121:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි සියලු විපත්තිවලින් ඔබව ආරක්ෂා කරන්නේය.+ඔහු ඔබේ දිවි රැක දෙන්නේය.+ යොහන් 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “මම ලෝකයෙන් සමුගෙන ඔබ ළඟට එනවා. නමුත් ඔවුන් සිටින්නේ ලෝකයේ.+ ඒ නිසා ශුද්ධ වූ පියාණෙනි, ඔවුන්ව රැකබලා ගන්න.+ ඔබේ නාමය වෙනුවෙන් ඒ දේ කරන්න. මමත් සියල්ල කළේ ඔබේ නාමය වෙනුවෙනුයි. එවිට අප දෙදෙනා අතර පූර්ණ බැඳීමක් තිබෙනවා වගේ ඔවුන් අතරත් පූර්ණ බැඳීමක් ඇති වෙයි.+ 1 පේතෘස් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවි තම බලයෙන් ඔබව ආරක්ෂා කරන්නේ ඔබ තුළ විශ්වාසයක් තිබෙන නිසාය.+ ඔහු එසේ කරන්නේ අවසාන කාල පරිච්ඡේදයේදී+ හෙළි කිරීමට නියමිත+ ගැලවීම ඔබට ලබා දීම සඳහාය.+
11 ඔහු තම දූතයන්ට ඔබව ආරක්ෂා කිරීමට අණ දෙන්නේය.+එසේය, ඔබ ගන්නා සෑම පියවරකදීම ඔබව ආරක්ෂා කරන ලෙස අණ දෙන්නේය.+
11 “මම ලෝකයෙන් සමුගෙන ඔබ ළඟට එනවා. නමුත් ඔවුන් සිටින්නේ ලෝකයේ.+ ඒ නිසා ශුද්ධ වූ පියාණෙනි, ඔවුන්ව රැකබලා ගන්න.+ ඔබේ නාමය වෙනුවෙන් ඒ දේ කරන්න. මමත් සියල්ල කළේ ඔබේ නාමය වෙනුවෙනුයි. එවිට අප දෙදෙනා අතර පූර්ණ බැඳීමක් තිබෙනවා වගේ ඔවුන් අතරත් පූර්ණ බැඳීමක් ඇති වෙයි.+
5 දෙවි තම බලයෙන් ඔබව ආරක්ෂා කරන්නේ ඔබ තුළ විශ්වාසයක් තිබෙන නිසාය.+ ඔහු එසේ කරන්නේ අවසාන කාල පරිච්ඡේදයේදී+ හෙළි කිරීමට නියමිත+ ගැලවීම ඔබට ලබා දීම සඳහාය.+