8 “ඇතැම්විට තීන්දුවක් දීමට අසීරු නඩුවක් විසඳන්න ඔබට සිදු විය හැකියි.+ එය ඔබේම නුවරේ සිදු වූ මිනී මැරුමක්+ හෝ යම් කෙනෙකුට විරුද්ධව ගෙනා පැමිණිල්ලක්+ හෝ සිදු වූ දරුණු අපරාධයක් හෝ ඇති වූ මතභේදයක් හෝ සම්බන්ධ නඩුවක්+ විය හැකියි. එවිට ඔබ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට ගොස්+