විනිශ්චයකරුවෝ 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ ගැන බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව කොල්ලකරුවන් අතට හසු වීමට ඉඩහැරියේය.+ එම කොල්ලකරුවෝ ඔවුන්ගෙන් බොහෝ දේවල් කොල්ල කෑවෝය. මෙසේ ඔවුන්ව යටත් කරගැනීමට අවට ජාතීන්ට දෙවි ඉඩහැරියේය.+ තවදුරටත් ඒ සතුරන්ට එරෙහිව නැඟී සිටීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණ.+ ගීතාවලිය 78:59 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 59 ඒවා දුටු දෙවි+ උදහස් වී+මුළු ඊශ්රායෙල් ජාතියම හෙළාදැක්කේය.+ ගීතාවලිය 106:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 යෙහෝවා දෙවිගේ උදහස ඔහුගේ සෙනඟට විරුද්ධව ඇවුළුණේය.+ඔහු තම උරුමය වූ ඔවුන්ව පිළිකුල් කළේය.+
14 ඒ ගැන බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව කොල්ලකරුවන් අතට හසු වීමට ඉඩහැරියේය.+ එම කොල්ලකරුවෝ ඔවුන්ගෙන් බොහෝ දේවල් කොල්ල කෑවෝය. මෙසේ ඔවුන්ව යටත් කරගැනීමට අවට ජාතීන්ට දෙවි ඉඩහැරියේය.+ තවදුරටත් ඒ සතුරන්ට එරෙහිව නැඟී සිටීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණ.+