නික්මයාම 32:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මෝසෙස්, යෙහෝවා දෙවිගේ උදහස නිවා දමන පිණිස+ ඔහුට කන්නලව් කරමින් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ට විරුද්ධව ක්රියා නොකරන්න. ඔබේ මහත් බලය යොදාගෙන ඊජිප්තුවරුන්ට පහර දී ඔවුන්ව ඒ දේශයෙන් පිටතට ගෙනාවේ ඔබයි. ගීතාවලිය 99:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+
11 මෝසෙස්, යෙහෝවා දෙවිගේ උදහස නිවා දමන පිණිස+ ඔහුට කන්නලව් කරමින් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ට විරුද්ධව ක්රියා නොකරන්න. ඔබේ මහත් බලය යොදාගෙන ඊජිප්තුවරුන්ට පහර දී ඔවුන්ව ඒ දේශයෙන් පිටතට ගෙනාවේ ඔබයි.
6 මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+