ගණන් කතාව 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊශ්රායෙල් සෙනඟ අතරින් ඔබ වෙතට කැඳවාගත යුත්තේ ඔවුහුය. ඔවුහු තම තමන්ගේ ගෝත්රවල අධිපතීහුය.+ ඔවුහු ඊශ්රායෙල්හි දහස් ගණන් කෙරෙහි+ ප්රධානීන් වශයෙන් කටයුතු කරන්නෝය.” යොෂුවා 22:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සෑම ගෝත්රයක්ම නියෝජනය කරන පිණිස අධිපතීන් දසදෙනෙකුවද පිටත් කර යැව්වෝය. ඒ දසදෙනා ඊශ්රායෙල් ගෝත්රවල* සිටි පවුල් මූලිකයන්ය.+
16 ඊශ්රායෙල් සෙනඟ අතරින් ඔබ වෙතට කැඳවාගත යුත්තේ ඔවුහුය. ඔවුහු තම තමන්ගේ ගෝත්රවල අධිපතීහුය.+ ඔවුහු ඊශ්රායෙල්හි දහස් ගණන් කෙරෙහි+ ප්රධානීන් වශයෙන් කටයුතු කරන්නෝය.”
14 සෑම ගෝත්රයක්ම නියෝජනය කරන පිණිස අධිපතීන් දසදෙනෙකුවද පිටත් කර යැව්වෝය. ඒ දසදෙනා ඊශ්රායෙල් ගෝත්රවල* සිටි පවුල් මූලිකයන්ය.+