උත්පත්ති 34:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මෙසේ කීවෝය. “චර්මච්ඡේදනය නොකළ කෙනෙකුට අපේ සහෝදරියව විවාහ කර දෙන්න කොහෙත්ම බැහැ.+ එය අපට නින්දාවක්. 1 සාමුවෙල් 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එබැවින් යොනාතාන් ඔහුගේ ආයුධ රැගෙන ගිය සේවකයාට මෙසේ කීවේය. “අපි දෙන්නා අර අචර්මච්ඡේදිතයන්ගේ+ මුරපොළ ළඟට යමු. යෙහෝවා දෙවිට අවශ්‍ය නම් දෙතුන්දෙනෙක් මාර්ගයෙන් වුණත් ගැලවීම ලබා දෙන්න පුළුවන්. විශාල හමුදාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි අපිට උදව් කරන්න ඉඩ තියෙනවා.”+ 1 සාමුවෙල් 17:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 පසුව දාවිත් ඔහු ළඟ සිටි මනුෂ්‍යයන්ගෙන් මෙසේ ඇසුවේය. “ජීවමාන දෙවිගේ+ සේනාවට අපහාස කරන්න+ අර පිලිස්තියාට+ තියෙන අයිතිය මොකක්ද? මේ අචර්මච්ඡේදිතයාව+ මරලා ඊශ්‍රායෙල්වරුන්ගේ නින්දාව+ ඉවත් කරන කෙනාට මොනවාද ලැබෙන්නේ?” 1 සාමුවෙල් 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට සාවුල් රජ තම ආයුධ රැගෙන ගිය තැනැත්තාට මෙසේ කීවේය. “මේ අපවිත්රයන්*+ අතින් මැරුම් කන එක මට නින්දාවක්. ඒ නිසා ඊට කලින් ඔබේ කඩුවෙන් මාව මරලා දාන්න.”+ නමුත් ඔහුගේ ආයුධ රැගෙන ගිය තැනැත්තා ඒ ගැන මහත් සේ භය වී එසේ කිරීමට අකමැති විය.+ එබැවින් සාවුල් රජ කඩුව ගෙන තමාටම ඇනගත්තේය.+ 2 සාමුවෙල් 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පිලිස්තිවරුන්ගේ දූවරු ප්‍රීති නොවන පිණිසඒ පුවත ගාත්හි ප්‍රසිද්ධ නොකරන්න.+අචර්මච්ඡේදිතයන්ගේ දූවරු ප්‍රීති ඝෝෂා නොනඟන පිණිස+ඒ ගැන අෂ්කෙලොන්හි+ මාවත්වල දැනුම් නොදෙන්න.
14 මෙසේ කීවෝය. “චර්මච්ඡේදනය නොකළ කෙනෙකුට අපේ සහෝදරියව විවාහ කර දෙන්න කොහෙත්ම බැහැ.+ එය අපට නින්දාවක්.
6 එබැවින් යොනාතාන් ඔහුගේ ආයුධ රැගෙන ගිය සේවකයාට මෙසේ කීවේය. “අපි දෙන්නා අර අචර්මච්ඡේදිතයන්ගේ+ මුරපොළ ළඟට යමු. යෙහෝවා දෙවිට අවශ්‍ය නම් දෙතුන්දෙනෙක් මාර්ගයෙන් වුණත් ගැලවීම ලබා දෙන්න පුළුවන්. විශාල හමුදාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි අපිට උදව් කරන්න ඉඩ තියෙනවා.”+
26 පසුව දාවිත් ඔහු ළඟ සිටි මනුෂ්‍යයන්ගෙන් මෙසේ ඇසුවේය. “ජීවමාන දෙවිගේ+ සේනාවට අපහාස කරන්න+ අර පිලිස්තියාට+ තියෙන අයිතිය මොකක්ද? මේ අචර්මච්ඡේදිතයාව+ මරලා ඊශ්‍රායෙල්වරුන්ගේ නින්දාව+ ඉවත් කරන කෙනාට මොනවාද ලැබෙන්නේ?”
4 එවිට සාවුල් රජ තම ආයුධ රැගෙන ගිය තැනැත්තාට මෙසේ කීවේය. “මේ අපවිත්රයන්*+ අතින් මැරුම් කන එක මට නින්දාවක්. ඒ නිසා ඊට කලින් ඔබේ කඩුවෙන් මාව මරලා දාන්න.”+ නමුත් ඔහුගේ ආයුධ රැගෙන ගිය තැනැත්තා ඒ ගැන මහත් සේ භය වී එසේ කිරීමට අකමැති විය.+ එබැවින් සාවුල් රජ කඩුව ගෙන තමාටම ඇනගත්තේය.+
20 පිලිස්තිවරුන්ගේ දූවරු ප්‍රීති නොවන පිණිසඒ පුවත ගාත්හි ප්‍රසිද්ධ නොකරන්න.+අචර්මච්ඡේදිතයන්ගේ දූවරු ප්‍රීති ඝෝෂා නොනඟන පිණිස+ඒ ගැන අෂ්කෙලොන්හි+ මාවත්වල දැනුම් නොදෙන්න.