-
2 ලේකම් 14:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 එහිදී ආසා රජ තම දෙවි වූ යෙහෝවාට කන්නලව් කරමින්+ මෙසේ පැවසීය. “යෙහෝවා දෙවියනි, ඔබ උපකාර කිරීමට සූදානම් දෙවි කෙනෙක්. ඒ නිසා අප සුළු පිරිසක් වුණත් විශාල පිරිසක් වුණත් අපට උපකාර කිරීමට එය ඔබට බාධාවක් නොවෙයි.+ යෙහෝවා අපේ දෙවියනි, අපි විශ්වාසය තබා තිබෙන්නේ ඔබ මතයි.+ මේ විශාල සමූහයට විරුද්ධව අපි යුද්ධයට පැමිණියේ ඔබේ නාමයෙන්.+ ඒ නිසා අපට උපකාර කරන්න. යෙහෝවා දෙවියනි, ඔබයි අපේ දෙවි.+ ඔබට වඩා තමන් බලවත් කියා පෙන්වීමට දූවිලි වැනි මේ මනුෂ්‍යයන්ට ඉඩ දෙන්න එපා.”+
-