31 ඉන්පසු සැම්සන්ගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියලු නෑදෑයෝද පැමිණ ඔහුගේ මළ සිරුර රැගෙන ඔහුගේ පියා වූ මානෝවා+ තැන්පත් කළ ස්ථානයේ තැන්පත් කළෝය. එම ස්ථානය පිහිටා තිබුණේ ෂොරා+ සහ එෂ්තායොල්+ යන නුවරවල් දෙක අතරය. සැම්සන් ඊශ්රායෙල් දේශයේ විනිශ්චයකරුවෙකු ලෙස අවුරුදු විස්සක් සේවය කර තිබුණේය.+