ගීතාවලිය 32:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෙය දකින පක්ෂපාත සියල්ලෝඔබේ අනුමැතිය දිනාගැනීමට ප්රස්තාව තිබෙන කාලයේදී+ නොපමාව ඔබට යාච්ඤා කරනු ඇත.+මහා ජල කන්දරාවක් ඔවුන් පිටට පැමිණියත් ඔවුන්ට කිසි හානියක් සිදු නොවනු ඇත.+ ගීතාවලිය 124:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 විශාල දිය පහරකින් අපව ගසාගෙන යෑමටද+ජල ධාරාවකින් අපව යට වී යෑමටද+ ඉඩ තිබිණ. විලාප ගී 3:54 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 මාව ගිලෙන තරමටම වතුර පිරුණේය.+ “මම මිය යන බව නම් නිසැකයි”+ කියා එවිට මට සිතුණි.
6 මෙය දකින පක්ෂපාත සියල්ලෝඔබේ අනුමැතිය දිනාගැනීමට ප්රස්තාව තිබෙන කාලයේදී+ නොපමාව ඔබට යාච්ඤා කරනු ඇත.+මහා ජල කන්දරාවක් ඔවුන් පිටට පැමිණියත් ඔවුන්ට කිසි හානියක් සිදු නොවනු ඇත.+