උත්පත්ති 32:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යාකොබ් ඔවුන්ව දුටු විට, “දෙවිගේ කඳවුර මෙතැනයි”+ කියා පවසමින් එතැනට මහනායිම්*+ යන නම තැබීය. යොෂුවා 13:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 හෙෂ්බොන් නගරයේ+ සිට රාමත්-මිෂ්පේ සහ බෙතොනිම් දක්වාද මහනායිම් නගරයේ+ සිට දෙබීර් නගරයේ+ මායිම දක්වාද 2 සාමුවෙල් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සාවුල් රජුගේ හමුදාපතිව සිටි නේර්ගේ පුත්රයා වන අබ්නේර්+ සාවුල් රජුගේ පුත්රයා වූ ඉෂ්බෝෂෙත්ව+ මහනායිම් නුවරට+ ගෙනාවේය.
26 හෙෂ්බොන් නගරයේ+ සිට රාමත්-මිෂ්පේ සහ බෙතොනිම් දක්වාද මහනායිම් නගරයේ+ සිට දෙබීර් නගරයේ+ මායිම දක්වාද
8 සාවුල් රජුගේ හමුදාපතිව සිටි නේර්ගේ පුත්රයා වන අබ්නේර්+ සාවුල් රජුගේ පුත්රයා වූ ඉෂ්බෝෂෙත්ව+ මහනායිම් නුවරට+ ගෙනාවේය.