10 බෙන්-හාදද් නැවත පණිවිඩයක් යවමින්, “මගේ හමුදාව කොතරම් විශාලද කියා ඔබ දන්නේ නැද්ද? මගේ හමුදාව කොතරම් විශාලද කියනවා නම් ඔවුන් සියලුදෙනාට අහුරක් බැගින් ගන්නවත් සමාරියේ වැලි ඉතුරු නොවන ලෙස ඔවුන් සමාරිය නැත්තටම නැති කර දමයි.+ එහෙම කළේ නැත්නම් මා අදහන දෙවිවරු+ මට දඬුවම් කළ යුතුයි”+ කියා ඔහුට කීවේය.