ද්විතීය කතාව 4:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යෙහෝවා දෙවි එවැනි දේවල් කළේ තමන් සැබෑ දෙවි බව ඔබට අවබෝධ කර දෙන පිණිසයි.+ ඇත්තෙන්ම අපේ දෙවි හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+ 2 රාජාවලිය 17:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 එම ජාතීන්ට යෙහෝවා දෙවි කෙරෙහි බියක් තිබුණද+ ඔවුන් නමස්කාර කළේ තමන් සාදාගත් දේවතා රූපවලටය. ඔවුන්ගේ දරුවෝද මුනුපුරෝද එලෙසම ක්රියා කළෝය. අද දක්වාම ඔවුහු තම මුතුන්මිත්තන් හා සමානව ක්රියා කරති. යෙසායා 42:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “මාගේ නාමය යෙහෝවාය.+ මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි.+ මට ලැබිය යුතු ප්රශංසාව+ දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.+ යෙරෙමියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+ හොෂෙයා 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුන්ගේ සිත් කුහකකමින් පිරී තිබේ.+ ඔවුන්ගේ වැරදි හෙළි කරනු ඇත. “දෙවි ඔවුන්ගේ පූජාසන කඩා දමා, බොරු නමස්කාරය සඳහා ඔවුන් ඉදි කළ කණු විනාශ කරන්නේය.+ මතෙව් 12:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 කෙනෙක් මට පක්ෂව නොසිටියොත් ඔහු මට විරුද්ධව ක්රියා කරයි. කෙනෙක් මා සමඟ එක්ව මිනිසුන්ව රැස් කරන්නේ නැත්නම් ඔහු කරන්නේ මගෙන් මිනිසුන්ව ඈත් කිරීමයි.+ 1 කොරින්ති 10:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබට යෙහෝවා දෙවිගේ කුසලානයෙනුත්+ භූතයන්ගේ කුසලානයෙනුත් බීමට නුපුළුවන. “යෙහෝවා දෙවිගේ මේසයට”+ සහ භූතයන්ගේ මේසයට යන දෙකටම හවුල් වෙන්න ඔබට නුපුළුවන. 2 කොරින්ති 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.*+ මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම* අතර සම්බන්ධයක් තිබිය හැකිද?+ නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?+
35 යෙහෝවා දෙවි එවැනි දේවල් කළේ තමන් සැබෑ දෙවි බව ඔබට අවබෝධ කර දෙන පිණිසයි.+ ඇත්තෙන්ම අපේ දෙවි හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+
41 එම ජාතීන්ට යෙහෝවා දෙවි කෙරෙහි බියක් තිබුණද+ ඔවුන් නමස්කාර කළේ තමන් සාදාගත් දේවතා රූපවලටය. ඔවුන්ගේ දරුවෝද මුනුපුරෝද එලෙසම ක්රියා කළෝය. අද දක්වාම ඔවුහු තම මුතුන්මිත්තන් හා සමානව ක්රියා කරති.
8 “මාගේ නාමය යෙහෝවාය.+ මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි.+ මට ලැබිය යුතු ප්රශංසාව+ දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.+
11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+
2 ඔවුන්ගේ සිත් කුහකකමින් පිරී තිබේ.+ ඔවුන්ගේ වැරදි හෙළි කරනු ඇත. “දෙවි ඔවුන්ගේ පූජාසන කඩා දමා, බොරු නමස්කාරය සඳහා ඔවුන් ඉදි කළ කණු විනාශ කරන්නේය.+
30 කෙනෙක් මට පක්ෂව නොසිටියොත් ඔහු මට විරුද්ධව ක්රියා කරයි. කෙනෙක් මා සමඟ එක්ව මිනිසුන්ව රැස් කරන්නේ නැත්නම් ඔහු කරන්නේ මගෙන් මිනිසුන්ව ඈත් කිරීමයි.+
21 ඔබට යෙහෝවා දෙවිගේ කුසලානයෙනුත්+ භූතයන්ගේ කුසලානයෙනුත් බීමට නුපුළුවන. “යෙහෝවා දෙවිගේ මේසයට”+ සහ භූතයන්ගේ මේසයට යන දෙකටම හවුල් වෙන්න ඔබට නුපුළුවන.
14 දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.*+ මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම* අතර සම්බන්ධයක් තිබිය හැකිද?+ නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?+