නෙහෙමියා 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අනේ දෙවියනි, ඔබේ දෑස් යොමා මා දෙස බලන්න. ඔබේ සේවකයා වන මා දිවා රෑ දෙකේම+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් ගැන කරන යාච්ඤාවලට සවන් දෙන්න.+ ඊශ්‍රායෙල්වරුන් වන අපි ඔබට විරුද්ධව පව් කළා.+ මගේ පියාගේ පෙළපතට අයත් සියලුදෙනා මෙන්ම මමත් ඔබට විරුද්ධව පව් කළා.+ ගීතාවලිය 106:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපේ මුතුන්මිත්තන් මෙන් අපිද පව් කළෙමු.+අපි බොහෝ වැරදි කරමින් දුෂ්ට ලෙස ක්‍රියා කළෙමු.+
6 අනේ දෙවියනි, ඔබේ දෑස් යොමා මා දෙස බලන්න. ඔබේ සේවකයා වන මා දිවා රෑ දෙකේම+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් ගැන කරන යාච්ඤාවලට සවන් දෙන්න.+ ඊශ්‍රායෙල්වරුන් වන අපි ඔබට විරුද්ධව පව් කළා.+ මගේ පියාගේ පෙළපතට අයත් සියලුදෙනා මෙන්ම මමත් ඔබට විරුද්ධව පව් කළා.+