උත්පත්ති 11:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඉන්පසු ටේරා තම පුත් ආබ්රම් සමඟ කල්දිවරුන්ගේ දේශය වන ඌර් වෙතින් පිටත්ව ගියේය. ඔහුගේ මුනුපුරා වන හාරාන්ගේ පුත් ලොත්ද+ ආබ්රම්ගේ බිරිඳ වූ ඔහුගේ ලේලි වන සාරයිද+ ඔවුන් සමඟ ගියෝය. ඔවුහු කානාන්+ දේශය දෙසට ගමන් කළෝය. කල් යත්ම ඔවුහු හාරාන්+ නුවරට පැමිණ එහි වාසය කළෝය. උත්පත්ති 29:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යාකොබ් ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “සහෝදරවරුනි, ඔබේ ගම කොහේද?” ඔවුහුද, “අපේ ගම හාරාන්”+ කියා උත්තර දුන්නෝය.
31 ඉන්පසු ටේරා තම පුත් ආබ්රම් සමඟ කල්දිවරුන්ගේ දේශය වන ඌර් වෙතින් පිටත්ව ගියේය. ඔහුගේ මුනුපුරා වන හාරාන්ගේ පුත් ලොත්ද+ ආබ්රම්ගේ බිරිඳ වූ ඔහුගේ ලේලි වන සාරයිද+ ඔවුන් සමඟ ගියෝය. ඔවුහු කානාන්+ දේශය දෙසට ගමන් කළෝය. කල් යත්ම ඔවුහු හාරාන්+ නුවරට පැමිණ එහි වාසය කළෝය.
4 යාකොබ් ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “සහෝදරවරුනි, ඔබේ ගම කොහේද?” ඔවුහුද, “අපේ ගම හාරාන්”+ කියා උත්තර දුන්නෝය.