2 ලේකම් 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි තම දෙනෙත්+ පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා.+ ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට+ තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි. නමුත් ඔබ ක්‍රියා කළේ අඥාන ලෙසයි.+ එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+ යෙරෙමියා 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “කිසි මිනිසෙකුට මාගෙන් සැඟවී සිටිය හැකිද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය. යෙහෝවා දෙවි මෙසේද අසන්නේය. “මාගේ අවධානයට හසු නොවන කිසිම දෙයක් ස්වර්ගයේවත් පොළොවේවත් තිබේද?”+ හෙබ්‍රෙව් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+ 1 පේතෘස් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්‍රතික්ෂේප කරයි.”+
9 යෙහෝවා දෙවි තම දෙනෙත්+ පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා.+ ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට+ තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි. නමුත් ඔබ ක්‍රියා කළේ අඥාන ලෙසයි.+ එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+
24 “කිසි මිනිසෙකුට මාගෙන් සැඟවී සිටිය හැකිද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය. යෙහෝවා දෙවි මෙසේද අසන්නේය. “මාගේ අවධානයට හසු නොවන කිසිම දෙයක් ස්වර්ගයේවත් පොළොවේවත් තිබේද?”+
13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+
12 මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්‍රතික්ෂේප කරයි.”+