6 සිරියාවේ රජු වූ හසායෙල්ට විරුද්ධව රාමා නුවරෙහි+ කළ යුද්ධයේදී එසේ තුවාල ලැබූ යෙහෝරම් රජ තම තුවාල සුව කරගැනීමට යෙෂ්රෙයෙල් නුවරට නැවත පැමිණියේය.+
තුවාල ලබා අසනීපයෙන් සිටි+ ආහබ්ගේ පුත් යෙහෝරම්ව+ බැලීමට යූදාහි රජු වූ යෙහෝරම්ගේ පුත්+ අෂරියාද+ යෙෂ්රෙයෙල් නුවරට ගියේය.