1 සාමුවෙල් 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සාමුවෙල්, යෙහෝවා දෙවි කී ලෙස කළේය. ඔහු බෙත්ලෙහෙමට+ පැමිණි විට ඒ නුවරේ වැඩිමහල්ලෝ ඔහුව දැක භය වී,+ “ඔබ අප සමඟ අමනාපයෙන්ද”+ කියා ඔහුගෙන් ඇසුවෝය. 1 රාජාවලිය 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දිනක් හග්ගිත්ගේ පුත් අදොනියා සලමොන් රජුගේ මව වන බැත්-ෂෙබා+ හමු වීමට ගියේය. ඇය, “ඔබ ආවේ සුහදශීලීව කතා කරන්නද”+ කියා ඇසූ විට, “ඔව්, මම ආවේ ඔබ සමඟ සුහදව කතා කරන්නයි” කියා ඔහු කීවේය.
4 සාමුවෙල්, යෙහෝවා දෙවි කී ලෙස කළේය. ඔහු බෙත්ලෙහෙමට+ පැමිණි විට ඒ නුවරේ වැඩිමහල්ලෝ ඔහුව දැක භය වී,+ “ඔබ අප සමඟ අමනාපයෙන්ද”+ කියා ඔහුගෙන් ඇසුවෝය.
13 දිනක් හග්ගිත්ගේ පුත් අදොනියා සලමොන් රජුගේ මව වන බැත්-ෂෙබා+ හමු වීමට ගියේය. ඇය, “ඔබ ආවේ සුහදශීලීව කතා කරන්නද”+ කියා ඇසූ විට, “ඔව්, මම ආවේ ඔබ සමඟ සුහදව කතා කරන්නයි” කියා ඔහු කීවේය.