හග්ගයි 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ හයවන මාසයේ පළමුවන දින යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන්, යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ+ ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ට+ හා උත්තම පූජකයා වූ යෙහොෂාදාක්ගේ+ පුත් යොෂුවාට+ මෙම පණිවිඩය දුන්නේය.
1 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ හයවන මාසයේ පළමුවන දින යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන්, යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ+ ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ට+ හා උත්තම පූජකයා වූ යෙහොෂාදාක්ගේ+ පුත් යොෂුවාට+ මෙම පණිවිඩය දුන්නේය.