1 රාජාවලිය 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝයාදාගේ පුත් බෙනායා+ හමුදාවේ ප්රධානියා+ ලෙසද සාදොක් සහ අබියාතර්+ පූජකයන් ලෙසද කටයුතු කළෝය. 1 ලේකම් 27:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 තුන්වෙනි මාසයේ සේවය කළ කණ්ඩායමේ මූලිකයා නායක පූජක යෙහෝයාදාගේ+ පුත්රයා වූ බෙනායාය.+ ඔහුගේ කණ්ඩායමට විසිහතරදහසක් ඇතුළත් විය.
5 තුන්වෙනි මාසයේ සේවය කළ කණ්ඩායමේ මූලිකයා නායක පූජක යෙහෝයාදාගේ+ පුත්රයා වූ බෙනායාය.+ ඔහුගේ කණ්ඩායමට විසිහතරදහසක් ඇතුළත් විය.