ගීතාවලිය 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි යහපත්ය. අවංකය.+ඔහු පව්කාරයන්ට හරි මඟ කියා දෙන්නේය.+ ගීතාවලිය 86:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති,+ යහපත් දෙවි කෙනෙක්ය.+ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+ මාක් 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඔබ මට යහපත් කියා පවසන්නේ ඇයි?+ යහපත් කියා හැඳින්විය හැක්කේ එක් කෙනෙකුව පමණයි. ඒ දෙවියි.+
5 යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති,+ යහපත් දෙවි කෙනෙක්ය.+ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+
18 යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඔබ මට යහපත් කියා පවසන්නේ ඇයි?+ යහපත් කියා හැඳින්විය හැක්කේ එක් කෙනෙකුව පමණයි. ඒ දෙවියි.+