1 රාජාවලිය 6:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහු ඇතුල් මළුවේ+ තාප්පය, කැපූ ගල් පේළි තට්ටු තුනකින්ද+ දේවදාර ලී පේළියකින්ද ගොඩනැඟුවේය. 1 රාජාවලිය 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මහ මළුව වටා තිබුණු තාප්පය කැපූ ගල් පේළි තුනකින්ද+ දේවදාර ලී පේළියකින්ද ගොඩනැඟුවේය. යෙහෝවා දෙවිගේ ගෘහය+ හා ශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබූ ප්රවේශ ශාලාව+ වටාද එවැනි තාප්පයක් ගොඩනඟා තිබිණ. ඒ තාප්පය ඇතුළත තිබූ ප්රදේශය හැඳින්වූයේ ඇතුල් මළුව+ ලෙසය.
12 මහ මළුව වටා තිබුණු තාප්පය කැපූ ගල් පේළි තුනකින්ද+ දේවදාර ලී පේළියකින්ද ගොඩනැඟුවේය. යෙහෝවා දෙවිගේ ගෘහය+ හා ශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබූ ප්රවේශ ශාලාව+ වටාද එවැනි තාප්පයක් ගොඩනඟා තිබිණ. ඒ තාප්පය ඇතුළත තිබූ ප්රදේශය හැඳින්වූයේ ඇතුල් මළුව+ ලෙසය.