ද්විතීය කතාව 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහිදී යෙහෝවා දෙවි තම නාමය දැරීමට විශේෂ ස්ථානයක්+ තෝරාගනියි. මා අද ඔබට කියා දෙන ආකාරයට ඔබ දවන පූජාවන්+ හා වෙනත් පූජාවන්ද දසයෙන් කොටස්+ හා වෙනත් පරිත්‍යාගයන්ද+ යෙහෝවා දෙවිට භාරයක්+ ලෙස ඔප්පු කිරීමට තෝරාගන්නා සියල්ලද රැගෙන යා යුත්තේ එම ස්ථානයටයි. 1 ලේකම් 22:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මාගේ නාමය වෙනුවෙන් ගෘහයක් ගොඩනඟන්නේ ඔහුයි.+ ඔහු මට පුත්‍රයෙකු වන්නේය.+ මම ඔහුට පියෙක් වන්නෙමි.+ මම ඔහුගේ රාජකීය පෙළපත+ සදහටම ඊශ්‍රායෙල්හි පිහිටුවන්නෙමි.’
11 එහිදී යෙහෝවා දෙවි තම නාමය දැරීමට විශේෂ ස්ථානයක්+ තෝරාගනියි. මා අද ඔබට කියා දෙන ආකාරයට ඔබ දවන පූජාවන්+ හා වෙනත් පූජාවන්ද දසයෙන් කොටස්+ හා වෙනත් පරිත්‍යාගයන්ද+ යෙහෝවා දෙවිට භාරයක්+ ලෙස ඔප්පු කිරීමට තෝරාගන්නා සියල්ලද රැගෙන යා යුත්තේ එම ස්ථානයටයි.
10 මාගේ නාමය වෙනුවෙන් ගෘහයක් ගොඩනඟන්නේ ඔහුයි.+ ඔහු මට පුත්‍රයෙකු වන්නේය.+ මම ඔහුට පියෙක් වන්නෙමි.+ මම ඔහුගේ රාජකීය පෙළපත+ සදහටම ඊශ්‍රායෙල්හි පිහිටුවන්නෙමි.’