1 රාජාවලිය 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “දෙවි සැබවින්ම මේ පොළොවේ වාසය කරන්නේද?+ ඔබට වාසය කිරීමට මුළු මහත් විශ්වයම+ ප්‍රමාණවත් නැත.+ එසේනම් මා ගොඩනැඟූ මේ ගෘහය+ ඔබට ප්‍රමාණවත් වේද? 1 රාජාවලිය 8:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඔබේ ස්ථිර වාසස්ථානය වන ස්වර්ගයේ සිට+ ඔහුට සවන් දී ඔබෙන් ඉල්ලන සියල්ල ඉටු කර දෙන මෙන් ඉල්ලමි.+ එවිට පොළොවේ සියලු වැසියන් ඔබේ නාමය දැනගෙන,+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් මෙන් ඔවුහුද ඔබ කෙරෙහි ගරුබිය ඇතුව ජීවත් වනු ඇත. එමෙන්ම මා ගොඩනැඟූ මේ ගෘහයෙන් ඔබේ නාමය ගෞරවයට පත් කරන බවද ඔවුහු දැනගනු ඇත.+ ගීතාවලිය 96:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+ යෙසායා 37:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි+ හා ස්වර්ගයේ සේනාවල අධිපති ඔබයි. කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත් පොළොවත් නිර්මාණය කළේ ඔබයි.+
27 “දෙවි සැබවින්ම මේ පොළොවේ වාසය කරන්නේද?+ ඔබට වාසය කිරීමට මුළු මහත් විශ්වයම+ ප්‍රමාණවත් නැත.+ එසේනම් මා ගොඩනැඟූ මේ ගෘහය+ ඔබට ප්‍රමාණවත් වේද?
43 ඔබේ ස්ථිර වාසස්ථානය වන ස්වර්ගයේ සිට+ ඔහුට සවන් දී ඔබෙන් ඉල්ලන සියල්ල ඉටු කර දෙන මෙන් ඉල්ලමි.+ එවිට පොළොවේ සියලු වැසියන් ඔබේ නාමය දැනගෙන,+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් මෙන් ඔවුහුද ඔබ කෙරෙහි ගරුබිය ඇතුව ජීවත් වනු ඇත. එමෙන්ම මා ගොඩනැඟූ මේ ගෘහයෙන් ඔබේ නාමය ගෞරවයට පත් කරන බවද ඔවුහු දැනගනු ඇත.+
5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+
16 “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි+ හා ස්වර්ගයේ සේනාවල අධිපති ඔබයි. කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත් පොළොවත් නිර්මාණය කළේ ඔබයි.+