ගණන් කතාව 14:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ‘යෙහෝවා දෙවි වන මම කෝප වීමට ඉක්මන් නොවන,+ ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන දෙවි කෙනෙක්ය. මම අයුතුකම්වලටද වැරදිවලටද සමාව දෙන+ නමුත් කිසිවිටෙක වරදකරුවන්ට දිය යුතු දඬුවමින් ඔවුන්ව නිදහස් නොකරමි.+ පියවරුන්ගේ වැරදි නිසා තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා ඔවුන්ගේ පුත්‍රයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.’+ ගීතාවලිය 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 තරුණ වියේදී මා කළ පාපද මාගේ වැරදිද සිහි නොකරන්න.+යෙහෝවා දෙවියනි, ඔබේ මහත් ප්‍රේමයත්*+යහපත්කමත් මට පෙන්වන්න.+ ගීතාවලිය 32:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දුෂ්ටයා බොහෝ වේදනා විඳින්නේය.+නමුත් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්නා දෙවිගේ මහත් ප්‍රේමය* අද්දකින්නේය.+ ගීතාවලිය 41:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න.+මට සුවයක් ලබා දෙන්න. මන්ද මම ඔබට විරුද්ධව පව් කළෙමි” යයි මම කීවෙමි.+ ගීතාවලිය 90:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ප්‍රීති ඝෝෂා නඟමින් අපේ මුළු ජීවිත කාලයම සතුටින් ගත කිරීමට හැකි වන පිණිස+උදෑසනින්ම ඔබේ ප්‍රේමය* අපට පෙන්වන්න.+ ගීතාවලිය 103:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු කෙරෙහි ගරුබියක් දක්වන අයට ඔහු පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+එය අහසත් පොළොවත් අතර තිබෙන පරතරය තරම් මහත්ය.+
18 ‘යෙහෝවා දෙවි වන මම කෝප වීමට ඉක්මන් නොවන,+ ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන දෙවි කෙනෙක්ය. මම අයුතුකම්වලටද වැරදිවලටද සමාව දෙන+ නමුත් කිසිවිටෙක වරදකරුවන්ට දිය යුතු දඬුවමින් ඔවුන්ව නිදහස් නොකරමි.+ පියවරුන්ගේ වැරදි නිසා තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා ඔවුන්ගේ පුත්‍රයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.’+
7 තරුණ වියේදී මා කළ පාපද මාගේ වැරදිද සිහි නොකරන්න.+යෙහෝවා දෙවියනි, ඔබේ මහත් ප්‍රේමයත්*+යහපත්කමත් මට පෙන්වන්න.+
10 දුෂ්ටයා බොහෝ වේදනා විඳින්නේය.+නමුත් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්නා දෙවිගේ මහත් ප්‍රේමය* අද්දකින්නේය.+
4 “අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න.+මට සුවයක් ලබා දෙන්න. මන්ද මම ඔබට විරුද්ධව පව් කළෙමි” යයි මම කීවෙමි.+
14 ප්‍රීති ඝෝෂා නඟමින් අපේ මුළු ජීවිත කාලයම සතුටින් ගත කිරීමට හැකි වන පිණිස+උදෑසනින්ම ඔබේ ප්‍රේමය* අපට පෙන්වන්න.+
11 ඔහු කෙරෙහි ගරුබියක් දක්වන අයට ඔහු පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+එය අහසත් පොළොවත් අතර තිබෙන පරතරය තරම් මහත්ය.+