නික්මයාම 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙත් ඊට කලින් ඔහු තම සිත මුරණ්ඩු කරගන්නේය. ඔහුට එසේ කිරීමට මම ඉඩහරින්නෙමි.+ ඉන්පසු මම ඊජිප්තු දේශයේදී බොහෝ ලකුණු පෙන්වන්නෙමි. දේශය පුරා බොහෝ ආශ්චර්යයන්ද සිදු කරන්නෙමි.+ ද්විතීය කතාව 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවි බලවත් ක්‍රියා හා ආශ්චර්යයන්+ සිදු කරමින් ඊජිප්තු දේශයටත් පාරාවෝටත් විරුද්ධව බොහෝ විපත් ඇති කළ හැටි අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.+ ගීතාවලිය 105:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔවුහු දෙදෙනා දෙවි දුන් ලකුණු ඊජිප්තුවරුන්ට පෙන්වූවෝය.+හාම් දේශයේදී ඔවුහු ආශ්චර්යයන් සිදු කළෝය.+ ක්‍රියා 7:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒ මිනිසා ඊජිප්තුවේදීත්+ රතු මුහුදේදීත්+ ඒ වගේම අවුරුදු හතළිහක් පුරා පාළුකරයේ සැරිසරද්දීත්+ බොහෝ පුදුම දේවල් සහ ආශ්චර්යයන් සිදු කරමින් ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවා.+
3 එහෙත් ඊට කලින් ඔහු තම සිත මුරණ්ඩු කරගන්නේය. ඔහුට එසේ කිරීමට මම ඉඩහරින්නෙමි.+ ඉන්පසු මම ඊජිප්තු දේශයේදී බොහෝ ලකුණු පෙන්වන්නෙමි. දේශය පුරා බොහෝ ආශ්චර්යයන්ද සිදු කරන්නෙමි.+
22 යෙහෝවා දෙවි බලවත් ක්‍රියා හා ආශ්චර්යයන්+ සිදු කරමින් ඊජිප්තු දේශයටත් පාරාවෝටත් විරුද්ධව බොහෝ විපත් ඇති කළ හැටි අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.+
36 ඒ මිනිසා ඊජිප්තුවේදීත්+ රතු මුහුදේදීත්+ ඒ වගේම අවුරුදු හතළිහක් පුරා පාළුකරයේ සැරිසරද්දීත්+ බොහෝ පුදුම දේවල් සහ ආශ්චර්යයන් සිදු කරමින් ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවා.+