16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් ඔවුන් ගැන පවසන්නේ මෙයයි. “ඔබට අනාවැකි පවසන ඒ අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් නොදෙන්න.+ ඔවුන් ඔබව පොලඹවන්නේ නිෂ්ඵල දේ කිරීමටය.+ ඔවුන් ප්රකාශ කරන්නේ ඔවුන්ගේම සිතේ තිබෙන දේ+ මිස යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩ නොවේ.+