යෙරෙමියා 31:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යාකොබ්ට ප්රීතියෙන් කෑ මොර ගසන්න. ජාතීන් අතරේ ප්රධානියාට ප්රීති ඝෝෂා නඟන්න.+ මේ ආරංචිය දසත පතුරුවන්න.+ ප්රශංසා ගී ගයමින් මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවියනි, ඉතුරු වී සිටින ඊශ්රායෙල් සෙනඟව බේරාගන්න.’+ සෙකරියා 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ‘මම යූදා පෙළපත උසස් කරන්නෙමි. යෝසෙප්ගේ පෙළපතත් බේරාගන්නෙමි.+ මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවාය. එබැවින් මම ඔවුන්ට දයාව පෙන්වා+ ඔවුන්ට වාසය කිරීමට තැනක් ලබා දෙන්නෙමි. ඔවුන් මට හඬගසන විට මම ඔවුන්ට උත්තර දෙන්නෙමි.+ එවිට මාගේ ආශීර්වාදය අහිමි වී තිබූ කාලය ඔවුන්ගේ මතකයට නැඟෙන්නේ නැත.’+
7 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යාකොබ්ට ප්රීතියෙන් කෑ මොර ගසන්න. ජාතීන් අතරේ ප්රධානියාට ප්රීති ඝෝෂා නඟන්න.+ මේ ආරංචිය දසත පතුරුවන්න.+ ප්රශංසා ගී ගයමින් මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවියනි, ඉතුරු වී සිටින ඊශ්රායෙල් සෙනඟව බේරාගන්න.’+
6 ‘මම යූදා පෙළපත උසස් කරන්නෙමි. යෝසෙප්ගේ පෙළපතත් බේරාගන්නෙමි.+ මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවාය. එබැවින් මම ඔවුන්ට දයාව පෙන්වා+ ඔවුන්ට වාසය කිරීමට තැනක් ලබා දෙන්නෙමි. ඔවුන් මට හඬගසන විට මම ඔවුන්ට උත්තර දෙන්නෙමි.+ එවිට මාගේ ආශීර්වාදය අහිමි වී තිබූ කාලය ඔවුන්ගේ මතකයට නැඟෙන්නේ නැත.’+