ද්විතීය කතාව 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඒ විතරක්ද? ඔබ තබෙරා+ නම් ස්ථානයේදිත් මස්සාහ්+ නම් ස්ථානයේදිත් කිබ්රොත්-හත්තාවා+ නම් ස්ථානයේදිත් යෙහෝවා දෙවිව උදහස් කළා.+ ගීතාවලිය 95:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එබැවින් ඔබේ මුතුන්මිත්තන් මෙරිබාහිදී කළාක් මෙන් ඔබේ සිත් දැඩි කර නොගන්න.+එදා පාළුකරයේ මස්සාහ් නම් ස්ථානයේ ඔවුන් කළ දේ නොකරන්න.+ හෙබ්‍රෙව් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සවන් දුන්නත් දෙවිව දැඩි සේ උදහස් කළේ කවුරුන්ද?+ ඔවුන් මෝසෙස් යටතේ ඊජිප්තුවෙන් පිටතට පැමිණි සියලුදෙනාම නොවේද?+
22 “ඒ විතරක්ද? ඔබ තබෙරා+ නම් ස්ථානයේදිත් මස්සාහ්+ නම් ස්ථානයේදිත් කිබ්රොත්-හත්තාවා+ නම් ස්ථානයේදිත් යෙහෝවා දෙවිව උදහස් කළා.+
8 එබැවින් ඔබේ මුතුන්මිත්තන් මෙරිබාහිදී කළාක් මෙන් ඔබේ සිත් දැඩි කර නොගන්න.+එදා පාළුකරයේ මස්සාහ් නම් ස්ථානයේ ඔවුන් කළ දේ නොකරන්න.+ හෙබ්‍රෙව් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සවන් දුන්නත් දෙවිව දැඩි සේ උදහස් කළේ කවුරුන්ද?+ ඔවුන් මෝසෙස් යටතේ ඊජිප්තුවෙන් පිටතට පැමිණි සියලුදෙනාම නොවේද?+
16 සවන් දුන්නත් දෙවිව දැඩි සේ උදහස් කළේ කවුරුන්ද?+ ඔවුන් මෝසෙස් යටතේ ඊජිප්තුවෙන් පිටතට පැමිණි සියලුදෙනාම නොවේද?+