ගීතාවලිය 93:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 93 යෙහෝවා දෙවි රජ වී ඇත!+ඔහු තේජශ්‍රීයෙන් සැරසී සිටියි.+යෙහෝවා දෙවි බලය නමැති සළුව පැළඳගෙන සිටියි.+පොළොවද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+ ගීතාවලිය 97:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 97 යෙහෝවා දෙවි රජ වී ඇත.+ පොළොව ප්‍රීති වේවා!+දූපත් සියල්ල සතුටු වේවා!+ එළිදරව් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හත්වෙනි දේවදූතයා තම හොරණෑව පිම්බේය.+ එවිට ස්වර්ගයෙහි මහත් හඬවල් ඇසිණ. ඒ හඬවල් පැවසුවේ මෙයයි. “මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන්+ හා ඔහුගේ ක්‍රිස්තුස්+ සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.”+ එළිදරව් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු මට තවත් ප්‍රබල හඬක් ඇසිණ. එය මහත් සමූහයකගේ හඬ මෙන්ද ගලා බසින විශාල ජල ධාරාවක සහ ප්‍රබල ගිගුරුම්වල හඬ මෙන්ද විය. ඒ හඬින් නික්මුණේ මෙම වචනයි. “ජනයෙනි, හලෙලූයා!+ මන්ද අපගේ දෙවි වන සියලු බලැති+ යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇත.+
93 යෙහෝවා දෙවි රජ වී ඇත!+ඔහු තේජශ්‍රීයෙන් සැරසී සිටියි.+යෙහෝවා දෙවි බලය නමැති සළුව පැළඳගෙන සිටියි.+පොළොවද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+
15 හත්වෙනි දේවදූතයා තම හොරණෑව පිම්බේය.+ එවිට ස්වර්ගයෙහි මහත් හඬවල් ඇසිණ. ඒ හඬවල් පැවසුවේ මෙයයි. “මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන්+ හා ඔහුගේ ක්‍රිස්තුස්+ සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.”+
6 ඉන්පසු මට තවත් ප්‍රබල හඬක් ඇසිණ. එය මහත් සමූහයකගේ හඬ මෙන්ද ගලා බසින විශාල ජල ධාරාවක සහ ප්‍රබල ගිගුරුම්වල හඬ මෙන්ද විය. ඒ හඬින් නික්මුණේ මෙම වචනයි. “ජනයෙනි, හලෙලූයා!+ මන්ද අපගේ දෙවි වන සියලු බලැති+ යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇත.+