ගීතාවලිය 96:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “යෙහෝවා දෙවි රජ වී ඇත.+පොළොවද නොසෙල්වෙන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+ඔහු ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇත”+ කියා ජාතීන් අතරේ ප්රකාශ කරන්න. ගීතාවලිය 97:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 97 යෙහෝවා දෙවි රජ වී ඇත.+ පොළොව ප්රීති වේවා!+දූපත් සියල්ල සතුටු වේවා!+ යෙසායා 52:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කඳු මුදුනේ සිට ශුභාරංචියක්+ රැගෙන එන තැනැත්තාගේ පාද+ කොපමණ අලංකාරද! ඔහු පැමිණෙන්නේ සාමය ප්රකාශ කිරීමටයි.+ ඔහු යහපත් කාලයක් ගැන ශුභාරංචි කියයි.+ ඔහු සියොන්ට, “ඔබේ දෙවි දැන් රජකම් කරන්නේය”+ කියා පවසමින් ගැලවීම ප්රකාශ කරන්නේය.+ එළිදරව් 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මෙසේ පැවසුවෝය. “සියලු බලැති තැනැත්තාද+ සිටින්නාවූ+ සිටියාවූ තැනැත්තාද වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ මහත් බලය අතට ගෙන+ රජකම් කරන්න පටන්ගත් නිසා+ අපි ඔබට ස්තුති කරන්නෙමු.+ එළිදරව් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු මට තවත් ප්රබල හඬක් ඇසිණ. එය මහත් සමූහයකගේ හඬ මෙන්ද ගලා බසින විශාල ජල ධාරාවක සහ ප්රබල ගිගුරුම්වල හඬ මෙන්ද විය. ඒ හඬින් නික්මුණේ මෙම වචනයි. “ජනයෙනි, හලෙලූයා!+ මන්ද අපගේ දෙවි වන සියලු බලැති+ යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇත.+
10 “යෙහෝවා දෙවි රජ වී ඇත.+පොළොවද නොසෙල්වෙන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+ඔහු ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇත”+ කියා ජාතීන් අතරේ ප්රකාශ කරන්න.
7 කඳු මුදුනේ සිට ශුභාරංචියක්+ රැගෙන එන තැනැත්තාගේ පාද+ කොපමණ අලංකාරද! ඔහු පැමිණෙන්නේ සාමය ප්රකාශ කිරීමටයි.+ ඔහු යහපත් කාලයක් ගැන ශුභාරංචි කියයි.+ ඔහු සියොන්ට, “ඔබේ දෙවි දැන් රජකම් කරන්නේය”+ කියා පවසමින් ගැලවීම ප්රකාශ කරන්නේය.+
17 මෙසේ පැවසුවෝය. “සියලු බලැති තැනැත්තාද+ සිටින්නාවූ+ සිටියාවූ තැනැත්තාද වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ මහත් බලය අතට ගෙන+ රජකම් කරන්න පටන්ගත් නිසා+ අපි ඔබට ස්තුති කරන්නෙමු.+
6 ඉන්පසු මට තවත් ප්රබල හඬක් ඇසිණ. එය මහත් සමූහයකගේ හඬ මෙන්ද ගලා බසින විශාල ජල ධාරාවක සහ ප්රබල ගිගුරුම්වල හඬ මෙන්ද විය. ඒ හඬින් නික්මුණේ මෙම වචනයි. “ජනයෙනි, හලෙලූයා!+ මන්ද අපගේ දෙවි වන සියලු බලැති+ යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇත.+