ගීතාවලිය 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළෝතලයේ වෙසෙන වැසියන්ව ඔහු ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නේය.+ජාතීන්ව ඔහු සාධාරණව විනිශ්චය කරන්නේය.+ ගීතාවලිය 96:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “යෙහෝවා දෙවි රජ වී ඇත.+පොළොවද නොසෙල්වෙන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+ඔහු ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇත”+ කියා ජාතීන් අතරේ ප්රකාශ කරන්න. ක්රියා 17:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එයට හේතුව ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට ඔහු එක්තරා දවසක් නියම කර තිබීමයි.+ ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි. ඒ වගේම ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි ඒ මිනිසාව මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.”+
10 “යෙහෝවා දෙවි රජ වී ඇත.+පොළොවද නොසෙල්වෙන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+ඔහු ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇත”+ කියා ජාතීන් අතරේ ප්රකාශ කරන්න.
31 එයට හේතුව ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට ඔහු එක්තරා දවසක් නියම කර තිබීමයි.+ ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි. ඒ වගේම ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි ඒ මිනිසාව මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.”+