ද්විතීය කතාව 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ මේ අණපනත්වලට එකඟව ජීවත් වුණොත් ප්රඥාවන්තව+ හා දැනුම් තේරුම්+ ඇතුව කටයුතු කිරීමට ඔබට හැකි වෙයි. එවිට අවට ජාතීන්ට ඒ නීති ගැන පැහැදීමක් ඇති වී, ‘මේ මහත් ජාතිය දැනුම් තේරුම් ඇති බුද්ධිමත් සෙනඟක්’ කියා පවසන බවට කිසිම සැකයක් නැහැ.+ ගීතාවලිය 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිගේ නීතිය+ පරිපූර්ණය.+ එය කෙනෙකුව හරි මාර්ගයට ගෙනෙන්නේය.+යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්+ විශ්වාසවන්තය.+ ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්රඥාව ලබා දෙන්නේය.+ හිතෝපදේශ 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද ප්රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි.+ දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය.+ හිතෝපදේශ 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ප්රඥාවන්තව සිතන තැනැත්තා අණ පිළිපැදීමට කැමැත්තක් දක්වයි.+ එහෙත් අඥානව කතා කරන තැනැත්තාව පාගා දමනු ලැබේ.+
6 ඔබ මේ අණපනත්වලට එකඟව ජීවත් වුණොත් ප්රඥාවන්තව+ හා දැනුම් තේරුම්+ ඇතුව කටයුතු කිරීමට ඔබට හැකි වෙයි. එවිට අවට ජාතීන්ට ඒ නීති ගැන පැහැදීමක් ඇති වී, ‘මේ මහත් ජාතිය දැනුම් තේරුම් ඇති බුද්ධිමත් සෙනඟක්’ කියා පවසන බවට කිසිම සැකයක් නැහැ.+
7 යෙහෝවා දෙවිගේ නීතිය+ පරිපූර්ණය.+ එය කෙනෙකුව හරි මාර්ගයට ගෙනෙන්නේය.+යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්+ විශ්වාසවන්තය.+ ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්රඥාව ලබා දෙන්නේය.+
8 ප්රඥාවන්තව සිතන තැනැත්තා අණ පිළිපැදීමට කැමැත්තක් දක්වයි.+ එහෙත් අඥානව කතා කරන තැනැත්තාව පාගා දමනු ලැබේ.+