ගීතාවලිය 97:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි,+ නපුරට ද්වේෂ කරන්න.+ඔහුට විශ්වාසවන්තව සිටින අයව ඔහු ආරක්ෂා කරන්නේය.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව ගලවාගන්නේය.+ ගීතාවලිය 101:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කිසි කමකට නැති දේවල් දෙස මම නොබලන්නෙමි.+නිවැරදි මාර්ගය අත්හැර ගිය අයගේ ක්‍රියා මට පිළිකුලකි.+මම ඒවාට කිසිසේත් හවුල් නොවෙමි.+ හිතෝපදේශ 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි. හිතෝපදේශ 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ධර්මිෂ්ඨයා බොරුව හෙළාදකියි.+ එහෙත් දුෂ්ටයා නින්දාසහගතව හැසිර ලැජ්ජාවට පත් වෙයි.+ රෝම 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබට තිබිය යුත්තේ සැබෑ ප්‍රේමයකි.+ එය පෙන්විය යුත්තේ කුහකකමින් තොරවය.+ දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.+
10 යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි,+ නපුරට ද්වේෂ කරන්න.+ඔහුට විශ්වාසවන්තව සිටින අයව ඔහු ආරක්ෂා කරන්නේය.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව ගලවාගන්නේය.+
3 කිසි කමකට නැති දේවල් දෙස මම නොබලන්නෙමි.+නිවැරදි මාර්ගය අත්හැර ගිය අයගේ ක්‍රියා මට පිළිකුලකි.+මම ඒවාට කිසිසේත් හවුල් නොවෙමි.+
13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.
9 ඔබට තිබිය යුත්තේ සැබෑ ප්‍රේමයකි.+ එය පෙන්විය යුත්තේ කුහකකමින් තොරවය.+ දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.+