ලෙවී කතාව 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ මාගේ තීන්දුවලට සහ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. යමෙකු ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ මා යෙහෝවා දෙවිය.+ ගණන් කතාව 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කෝරාට හා ඔහු සමඟ සිටි සෙනඟට මෝසෙස් මෙසේ කීවේය. “දෙවිගේ අනුමැතිය තිබෙන්නේ කාටද,+ ශුද්ධව සිටින්නේ කවුද,+ දෙවි ඉදිරියට පැමිණිය යුත්තේ කවුද+ කියා යෙහෝවා දෙවිම හෙට උදේට දන්වයි. දෙවි ඉදිරියට යා යුත්තේ ඔහු තෝරාගන්නා තැනැත්තායි.+ ද්විතීය කතාව 1:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ‘මා ඔබේ පියවරුන්ට දෙන්න පොරොන්දු වූ දේශය, මේ දුෂ්ට පරම්පරාවේ කිසිවෙකුට දකින්න ලැබෙන්නේ නැහැ.+ ද්විතීය කතාව 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබ මෙම නීතිරීති සිතට ගෙන ඒවා දිගටම පිළිපැද්දොත්+ යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන් සමඟ ඇති කරගත් ගිවිසුමට විශ්වාසවන්තව සිට+ මහත් ප්‍රේමයෙන් ඔබ සමඟ කටයුතු කරයි.+
5 ඔබ මාගේ තීන්දුවලට සහ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. යමෙකු ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ මා යෙහෝවා දෙවිය.+
5 කෝරාට හා ඔහු සමඟ සිටි සෙනඟට මෝසෙස් මෙසේ කීවේය. “දෙවිගේ අනුමැතිය තිබෙන්නේ කාටද,+ ශුද්ධව සිටින්නේ කවුද,+ දෙවි ඉදිරියට පැමිණිය යුත්තේ කවුද+ කියා යෙහෝවා දෙවිම හෙට උදේට දන්වයි. දෙවි ඉදිරියට යා යුත්තේ ඔහු තෝරාගන්නා තැනැත්තායි.+
12 “ඔබ මෙම නීතිරීති සිතට ගෙන ඒවා දිගටම පිළිපැද්දොත්+ යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන් සමඟ ඇති කරගත් ගිවිසුමට විශ්වාසවන්තව සිට+ මහත් ප්‍රේමයෙන් ඔබ සමඟ කටයුතු කරයි.+