1 රාජාවලිය 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එම වලාකුළ නිසා පූජකයන්ට+ තමන් සේවය කරමින් සිටි ස්ථානයෙන් ඉවත්ව යෑමට සිදු විය.+ මන්ද යෙහෝවා දෙවිගේ තේජසින්+ යෙහෝවා දෙවිගේ ගෘහය පිරී ගියේය.+ ගීතාවලිය 57:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවියනි, ඔබට ලැබෙන ගෞරවය ස්වර්ගයටත් ඉහළින් පැතිරේවා!+ඔබේ තේජස පොළොව පුරා පැතිරේවා!+ ගීතාවලිය 104:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝවා දෙවිගේ තේජස සදහටම පවතින්නේය.+තමන් කළ නිර්මාණයන් ගැන යෙහෝවා දෙවි සතුටු වන්නේය.+
11 එම වලාකුළ නිසා පූජකයන්ට+ තමන් සේවය කරමින් සිටි ස්ථානයෙන් ඉවත්ව යෑමට සිදු විය.+ මන්ද යෙහෝවා දෙවිගේ තේජසින්+ යෙහෝවා දෙවිගේ ගෘහය පිරී ගියේය.+