ගීතාවලිය 61:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සදහටම මම ඔබේ කූඩාරමේ ආගන්තුකයෙකු ලෙස සිටින්නෙමි.+ඔබේ පියාපත් සෙවණේ සැඟවී මම රැකවරණය ලබන්නෙමි.+ සීලාහ්. ගීතාවලිය 91:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 91 මහෝත්තම දෙවිගේ+ රහස් ස්ථානයේ සිටින්නාට+සියලු බලැති තැනැත්තාණන්ගේ සෙවණෙහි වාසය කිරීමට හැකි වන්නේය.+
4 සදහටම මම ඔබේ කූඩාරමේ ආගන්තුකයෙකු ලෙස සිටින්නෙමි.+ඔබේ පියාපත් සෙවණේ සැඟවී මම රැකවරණය ලබන්නෙමි.+ සීලාහ්.
91 මහෝත්තම දෙවිගේ+ රහස් ස්ථානයේ සිටින්නාට+සියලු බලැති තැනැත්තාණන්ගේ සෙවණෙහි වාසය කිරීමට හැකි වන්නේය.+