ගීතාවලිය 99:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+ ගීතාවලිය 106:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 නමුත් ඔවුන් බොහෝ පීඩා අද්දකිමින් ඔහුට මොරගසන විට+ඔවුන්ගේ කන්නලව්වට ඔහු සවන් දුන්නේය.+
6 මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+