ගීතාවලිය 37:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න.+එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.+දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.+ ගීතාවලිය 58:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දුෂ්ටයන් දඬුවම් විඳින ආකාරය දකින ධර්මිෂ්ඨයා ප්රීති වන්නේය.+දුෂ්ටයාගේ ලෙයින් ඔහු තම පාද සෝදාගන්නේය.+ ගීතාවලිය 91:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දුෂ්ටයන්ට ලැබෙන දඬුවම+ඔබේම ඇස් දෙකෙන් ඔබට දැකගැනීමට හැකි වන්නෙහිය.+ එළිදරව් 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ස්වර්ගයෙහි සිටින සියල්ලෙනි,+ සියලු ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි,*+ අනාගතවක්තෘවරුනි, ඇයට සිදු වූ දේ ගැන ප්රීති වන්න. මන්ද දෙවි ඇයව විනිශ්චය කර ඇය ඔබට කළ සියල්ල සඳහා ඇයට දඬුවම් දී ඇත.”+
34 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න.+එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.+දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.+
10 දුෂ්ටයන් දඬුවම් විඳින ආකාරය දකින ධර්මිෂ්ඨයා ප්රීති වන්නේය.+දුෂ්ටයාගේ ලෙයින් ඔහු තම පාද සෝදාගන්නේය.+
20 “ස්වර්ගයෙහි සිටින සියල්ලෙනි,+ සියලු ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි,*+ අනාගතවක්තෘවරුනි, ඇයට සිදු වූ දේ ගැන ප්රීති වන්න. මන්ද දෙවි ඇයව විනිශ්චය කර ඇය ඔබට කළ සියල්ල සඳහා ඇයට දඬුවම් දී ඇත.”+