උත්පත්ති 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට ඒ සෙනඟ, “අපි නුඹට සලකන්නේ මීටත් වඩා දරුණු විදිහටයි! නුඹ පිටගම්කාරයෙක්!+ අපේ දේශයට ඇවිත් අපිව විනිශ්චය කරන්න තරම්+ නුඹට තියෙන අයිතිය මොකක්ද? අහකට පලයං” යයි කියමින් ලොත්ව තල්ලු කර+ දොර කඩාගෙන යෑමට තැත් කළෝය.+ එසකියෙල් 33:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ‘ඔබ අනිවාර්යයෙන්ම මිය යනවා’ කියා මා දුෂ්ටයන්ට පවසන විට+ ඔබ ඔවුන් කරන දුෂ්ට ක්රියා ගැන අනතුරු ඇඟවිය යුතුයි.+ ඔබ එසේ නොකළොත් ඔවුන් කරන දුෂ්ටකම් නිසා ඔවුහු මිය යන්නෝය.+ නමුත් ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ඔබ මට වන්දි ගෙවිය යුතුයි.
9 එවිට ඒ සෙනඟ, “අපි නුඹට සලකන්නේ මීටත් වඩා දරුණු විදිහටයි! නුඹ පිටගම්කාරයෙක්!+ අපේ දේශයට ඇවිත් අපිව විනිශ්චය කරන්න තරම්+ නුඹට තියෙන අයිතිය මොකක්ද? අහකට පලයං” යයි කියමින් ලොත්ව තල්ලු කර+ දොර කඩාගෙන යෑමට තැත් කළෝය.+
8 ‘ඔබ අනිවාර්යයෙන්ම මිය යනවා’ කියා මා දුෂ්ටයන්ට පවසන විට+ ඔබ ඔවුන් කරන දුෂ්ට ක්රියා ගැන අනතුරු ඇඟවිය යුතුයි.+ ඔබ එසේ නොකළොත් ඔවුන් කරන දුෂ්ටකම් නිසා ඔවුහු මිය යන්නෝය.+ නමුත් ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ඔබ මට වන්දි ගෙවිය යුතුයි.