ගීතාවලිය 91:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 91 මහෝත්තම දෙවිගේ+ රහස් ස්ථානයේ සිටින්නාට+සියලු බලැති තැනැත්තාණන්ගේ සෙවණෙහි වාසය කිරීමට හැකි වන්නේය.+ ගීතාවලිය 121:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කරන්නේය.+යෙහෝවා දෙවි ඔබේ දකුණුපසට+ රැකවරණය දෙන්නේය.+ ගීතාවලිය 121:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දහවල් කාලයේදී අධික හිරු රශ්මියෙන්වත්+රාත්රි කාලයේදී සඳ එළියෙන්වත්+ ඔබට කිසිදු හානියක් නොවන්නේය. එළිදරව් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන්ට කුසගින්න හෝ පිපාසය නැවතත් දැනෙන්නේ නැත. දැඩි සූර්ය රශ්මියකින්වත් දැවෙන රස්නයකින්වත් ඔවුන් තවදුරටත් පීඩා විඳින්නේ නැත.+
91 මහෝත්තම දෙවිගේ+ රහස් ස්ථානයේ සිටින්නාට+සියලු බලැති තැනැත්තාණන්ගේ සෙවණෙහි වාසය කිරීමට හැකි වන්නේය.+
16 ඔවුන්ට කුසගින්න හෝ පිපාසය නැවතත් දැනෙන්නේ නැත. දැඩි සූර්ය රශ්මියකින්වත් දැවෙන රස්නයකින්වත් ඔවුන් තවදුරටත් පීඩා විඳින්නේ නැත.+