ගීතාවලිය 27:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විපත්ති දවසේදී ඔහු තම රැකවරණය යටතේ මාව තබාගන්නේය.+ඔහුගේ කූඩාරමේ රහස් තැනක මාව සඟවා තබාගන්නේය.+උස් පර්වතයක් මුදුනේ මාව තබන්නේය.+ ගීතාවලිය 57:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+ ගීතාවලිය 91:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබට ළං වීමට කිසිවෙකුට ඉඩ නොදී ඔහුගේ පියාපත්වලින් ඔබව වසාගන්නේය.+ඔහුගේ පියාපත් සෙවණෙහි ඔබ රැකවරණය ලබන්නෙහිය.+ඔහුගේ විශ්වාසවන්තකම+ ඔබට විශාල පලිහක්+ මෙන්ද පවුරක් මෙන්ද වන්නේය.
5 විපත්ති දවසේදී ඔහු තම රැකවරණය යටතේ මාව තබාගන්නේය.+ඔහුගේ කූඩාරමේ රහස් තැනක මාව සඟවා තබාගන්නේය.+උස් පර්වතයක් මුදුනේ මාව තබන්නේය.+
57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+
4 ඔබට ළං වීමට කිසිවෙකුට ඉඩ නොදී ඔහුගේ පියාපත්වලින් ඔබව වසාගන්නේය.+ඔහුගේ පියාපත් සෙවණෙහි ඔබ රැකවරණය ලබන්නෙහිය.+ඔහුගේ විශ්වාසවන්තකම+ ඔබට විශාල පලිහක්+ මෙන්ද පවුරක් මෙන්ද වන්නේය.