යෙසායා 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සාක්ෂිය සටහන් වූ ලියවිල්ල අකුළන්න.+ නීතිය සඳහන් ලියවිල්ලට මුද්‍රාවක් තබා එය මගේ ගෝලයන් අතට පත් කරන්න.+ දානියෙල් 12:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “දානියෙල්, ඔබට හෙළි කළ මේ වචන ලියවිල්ලක සටහන් කර අවසාන කාලය දක්වා+ එම ලියවිල්ල වසා මුද්‍රා කර තබන්න.+ බොහෝදෙනෙකු නිවැරදි දැනුම සෙවීමට මහත් වෙහෙසක් දරන නිසා ඔවුන්ට එය නොඅඩුව ලැබෙන්නේය.”+ එළිදරව් 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාගේ+ දකුණතෙහි අකුළන ලද ලියවිල්ලක් තිබෙනවා මම දුටුවෙමි. එම ලියවිල්ලේ දෙපැත්තේම එනම්, ඇතුළත හා පිටත යමක් ලියා තිබුණු අතර+ එය මුද්‍රා හතකින් තදින් මුද්‍රා කර තිබිණ.+
16 සාක්ෂිය සටහන් වූ ලියවිල්ල අකුළන්න.+ නීතිය සඳහන් ලියවිල්ලට මුද්‍රාවක් තබා එය මගේ ගෝලයන් අතට පත් කරන්න.+
4 “දානියෙල්, ඔබට හෙළි කළ මේ වචන ලියවිල්ලක සටහන් කර අවසාන කාලය දක්වා+ එම ලියවිල්ල වසා මුද්‍රා කර තබන්න.+ බොහෝදෙනෙකු නිවැරදි දැනුම සෙවීමට මහත් වෙහෙසක් දරන නිසා ඔවුන්ට එය නොඅඩුව ලැබෙන්නේය.”+
5 එවිට සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාගේ+ දකුණතෙහි අකුළන ලද ලියවිල්ලක් තිබෙනවා මම දුටුවෙමි. එම ලියවිල්ලේ දෙපැත්තේම එනම්, ඇතුළත හා පිටත යමක් ලියා තිබුණු අතර+ එය මුද්‍රා හතකින් තදින් මුද්‍රා කර තිබිණ.+