7 ඒ දවස්වලදී, යමක් මුදවාගැනීමට තමන් සතු අයිතිය හෝ තමන්ට අයිති වෙන යම් දෙයක් හෝ වෙනත් කෙනෙකුට භාර දීමට මිනිසෙකුට අවශ්‍ය වූ විට ඔහු කළේ මෙලෙසයි. එම කාරණය ස්ථිර කරගැනීම සඳහා ඔහු තම පාවහනක්+ ගලවා අනික් මිනිසාට දුන්නේය. එය ඊශ්‍රායෙල් දේශයෙහි පැවති චාරිත්රයකි.