ද්විතීය කතාව 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+ යෙරෙමියා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+ ශෙපනියා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සඳලුතලයේ සිට ආකාශ වස්තූන්ට+ වැඳුම්පිදුම් කරන අයවත්+ යෙහෝවා නම් වූ මාගේ නාමයෙන් දිවුරන අතරතුරේ+ මල්කාම් දෙවියාගේ නාමයෙන්ද දිවුරා නමස්කාර කරන අයවත් මම විනාශ කරන්නෙමි.+
13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+
2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+
5 සඳලුතලයේ සිට ආකාශ වස්තූන්ට+ වැඳුම්පිදුම් කරන අයවත්+ යෙහෝවා නම් වූ මාගේ නාමයෙන් දිවුරන අතරතුරේ+ මල්කාම් දෙවියාගේ නාමයෙන්ද දිවුරා නමස්කාර කරන අයවත් මම විනාශ කරන්නෙමි.+