ලෙවී කතාව 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉන්පසුව පැමිණෙන පනස්වන අවුරුද්ද ශුද්ධ අවුරුද්දක් ලෙස සැලකිය යුතුයි. දේශයේ සියලු වැසියන්ට එම අවුරුද්දේ නිදහස* ලැබෙන බව නිවේදනය කරන්න.+ එය විශේෂ* අවුරුද්දක්+ වන නිසා ඔබ එකිනෙකා තම තමාගේ පවුල්වලටද තම තමාට උරුම වූ ස්ථානවලටද හැරී යා යුතුයි.+ ලූක් 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එමෙන්ම යෙහෝවා දෙවිගේ කරුණාවේ අවුරුද්ද ගැන දේශනා කිරීමටයි.”+ 2 කොරින්ති 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔහු මෙසේ කියයි. “මගේ අනුමැතිය ඇති කාලයකදී මම ඔබට සවන් දුන්නෙමි. ගැලවීම ලබා දෙන දිනයේදී මම ඔබට පිහිට වුණෙමි.”+ ඇත්තෙන්ම දෙවිගේ විශේෂ අනුමැතිය ඇති ඒ කාලය දැන් උදා වී ඇත.+ ගැලවීම ලබා දෙන දිනයද දැන් උදා වී ඇත.+
10 ඉන්පසුව පැමිණෙන පනස්වන අවුරුද්ද ශුද්ධ අවුරුද්දක් ලෙස සැලකිය යුතුයි. දේශයේ සියලු වැසියන්ට එම අවුරුද්දේ නිදහස* ලැබෙන බව නිවේදනය කරන්න.+ එය විශේෂ* අවුරුද්දක්+ වන නිසා ඔබ එකිනෙකා තම තමාගේ පවුල්වලටද තම තමාට උරුම වූ ස්ථානවලටද හැරී යා යුතුයි.+
2 මන්ද ඔහු මෙසේ කියයි. “මගේ අනුමැතිය ඇති කාලයකදී මම ඔබට සවන් දුන්නෙමි. ගැලවීම ලබා දෙන දිනයේදී මම ඔබට පිහිට වුණෙමි.”+ ඇත්තෙන්ම දෙවිගේ විශේෂ අනුමැතිය ඇති ඒ කාලය දැන් උදා වී ඇත.+ ගැලවීම ලබා දෙන දිනයද දැන් උදා වී ඇත.+