යෙරෙමියා 50:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 බලවත් බැබිලෝනිය, ඔබ කුළු ගෙඩියක් මෙන්+ මුළු ලොවටම පහර දුන්නහුය. නමුත් කුමක්ද ඔබට සිදු වුණේ? ශක්තිමත් කුළු ගෙඩියක්ව සිටි ඔබ කැඩී බිඳී ගියහුය.+ ඔබට සිදු වූ දේ සියලු ජාතීන්ට පුදුමයකි.+ යෙරෙමියා 51:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එබැවින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ඔබේ නඩුව විභාග කර+ ඔවුන් ඔබට කළ දේට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ මම බැබිලෝනියේ මහ ගංගාව සිඳී යෑමට සලස්වන්නෙමි. ඇගේ දිය උල්පත් සියල්ලද වියළී යෑමට සලස්වන්නෙමි.+
23 බලවත් බැබිලෝනිය, ඔබ කුළු ගෙඩියක් මෙන්+ මුළු ලොවටම පහර දුන්නහුය. නමුත් කුමක්ද ඔබට සිදු වුණේ? ශක්තිමත් කුළු ගෙඩියක්ව සිටි ඔබ කැඩී බිඳී ගියහුය.+ ඔබට සිදු වූ දේ සියලු ජාතීන්ට පුදුමයකි.+
36 එබැවින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ඔබේ නඩුව විභාග කර+ ඔවුන් ඔබට කළ දේට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ මම බැබිලෝනියේ මහ ගංගාව සිඳී යෑමට සලස්වන්නෙමි. ඇගේ දිය උල්පත් සියල්ලද වියළී යෑමට සලස්වන්නෙමි.+