26 ඊජිප්තුවේ වැසියන්ව,+ යූදා වැසියන්ව,+ ඒදොම් වැසියන්ව,+ මෝවබ් වැසියන්ව+ හා අම්මොන්වරුන්ව+ මම විනිශ්චය කරමි. පාළුකරයේ වෙසෙන, කම්මුල් දෙපස පිහිටි කෙස් කපා ඇති අයවත්+ මම විනිශ්චය කරමි. මා මෙසේ විනිශ්චය කරන්නේ චර්මච්ඡේදනය නොවූ සියලු ජාතීන්ව සහ තම සිත් පවිත්ර කර නොගත්+ මුළු ඊශ්රායෙල් සෙනඟවය.”