විනිශ්චයකරුවෝ 18:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්රයේ ප්රධානියා වූ නිසාය. විනිශ්චයකරුවෝ 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් දාන් නුවරේ සිට+ බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ සියලුම ඊශ්රායෙල්වරුද ගිලියද් දේශයේ ජීවත් වූ+ ඊශ්රායෙල්වරුද තම ගම්බිම්වලින් පිටත් වී මිෂ්පා නුවර+ වෙතට එක් රොක් වූහ.+ ඔවුන් එකා මෙන්+ එහි රැස් වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමටය. යෙරෙමියා 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ අශ්වයන්ගේ ශබ්දය දාන් දෙසින්+ ඇසෙන්නේය. උන්ගේ ඝෝෂාව නිසා මුළු දේශයම දෙදරුම් කන්නේය.+ සතුරෝ ඇවිත් මුළු දේශයම විනාශ කරන්නෝය. නගරයත් එහි වැසියන්වත් විනාශ කර දමන්නෝය.”
29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්රයේ ප්රධානියා වූ නිසාය.
20 එහෙයින් දාන් නුවරේ සිට+ බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ සියලුම ඊශ්රායෙල්වරුද ගිලියද් දේශයේ ජීවත් වූ+ ඊශ්රායෙල්වරුද තම ගම්බිම්වලින් පිටත් වී මිෂ්පා නුවර+ වෙතට එක් රොක් වූහ.+ ඔවුන් එකා මෙන්+ එහි රැස් වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමටය.
16 ඔහුගේ අශ්වයන්ගේ ශබ්දය දාන් දෙසින්+ ඇසෙන්නේය. උන්ගේ ඝෝෂාව නිසා මුළු දේශයම දෙදරුම් කන්නේය.+ සතුරෝ ඇවිත් මුළු දේශයම විනාශ කරන්නෝය. නගරයත් එහි වැසියන්වත් විනාශ කර දමන්නෝය.”