හොෂෙයා 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 වෙළෙඳුන්ගේ අතේ හොර තරාදි තිබේ.+ ඔවුන්ගේ එකම ආශාව වංචා කර ලාභ ඉපයීමය.+ ආමොස් 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ මෙසේ කියන්නහුය. ‘අපේ ධාන්‍ය* විකුණාගන්න+ නව සඳ පායන දවස පසු වන තුරුත්+ සබත් දවස ගෙවෙන තුරුත්+ අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු. ඒ දවස එන තුරු අපි හොර තරාදි ලෑස්ති කරගෙන බලා සිටිමු.+ එවිට බඩු හොරට කිරා වැඩි මිලකට විකුණන්න පුළුවන.+ මීකා 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අවංක පුද්ගලයෙක් හොර තරාදි සහ හොර මිනුම් පඩි* මල්ලක් ළඟ තබාගෙන වෙළඳාම් කරයිද?+
5 ඔබ මෙසේ කියන්නහුය. ‘අපේ ධාන්‍ය* විකුණාගන්න+ නව සඳ පායන දවස පසු වන තුරුත්+ සබත් දවස ගෙවෙන තුරුත්+ අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු. ඒ දවස එන තුරු අපි හොර තරාදි ලෑස්ති කරගෙන බලා සිටිමු.+ එවිට බඩු හොරට කිරා වැඩි මිලකට විකුණන්න පුළුවන.+