යෝබ් 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මේ පුවත් ඇසූ යෝබ් තම සළුව ඉරාගෙන+ හිසකෙස් කපාගෙන+ බිම වැටී+ යෙරෙමියා 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන්ගේ ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ දේශයේදී නිසැකවම මරණයට පත් වනු ඇත. ජනයා ඔවුන්ව තැන්පත් කරන්නේවත්+ ඔවුන් වෙනුවෙන් පපුවට ගසාගනිමින් හඬා වැලපෙන්නේවත් ශරීර කපාගන්නේවත්+ හිස් බූ ගාගන්නේවත්+ නැත. මීකා 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබේ ප්රිය දරුවන් නිසා ඔබේ හිසකෙස් කපාගන්න. හිස මුඩු කරගන්න.+ මන්ද ඔබේ දරුවන්ව ඔබෙන් උදුරාගෙන දේශයෙන් පිටතට රැගෙන ගොස් ඇත. එබැවින් රාජාලියෙකුගේ හිස මෙන් ඔබේ හිසත් බූ ගාගන්න.”+
6 ඔවුන්ගේ ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ දේශයේදී නිසැකවම මරණයට පත් වනු ඇත. ජනයා ඔවුන්ව තැන්පත් කරන්නේවත්+ ඔවුන් වෙනුවෙන් පපුවට ගසාගනිමින් හඬා වැලපෙන්නේවත් ශරීර කපාගන්නේවත්+ හිස් බූ ගාගන්නේවත්+ නැත.
16 ඔබේ ප්රිය දරුවන් නිසා ඔබේ හිසකෙස් කපාගන්න. හිස මුඩු කරගන්න.+ මන්ද ඔබේ දරුවන්ව ඔබෙන් උදුරාගෙන දේශයෙන් පිටතට රැගෙන ගොස් ඇත. එබැවින් රාජාලියෙකුගේ හිස මෙන් ඔබේ හිසත් බූ ගාගන්න.”+